පුවත්

චීන CPC  මධ්‍යම කාරක සභාවේ ලොක්කෙක් 19දා ලංකාවට

Published

on

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභිකයකු සහ කොමියුනිස්ට් පක්ෂයේ චොංචිං නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියේජන් (Yuan Jiajun) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ යුවාන් ජියේජන් (Yuan Jiajun) මහතා ලබන ජුලි 19 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බවයි.

ඒ මහතා ජුලි 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටින බව ද එහි දැක්වේ.

Trending

Exit mobile version