පුවත්

ඡන්දෙට තැපෑල සුදානම්

Published

on

නිලධාරී මණ්ඩලයේ හිඟය පැවතිය ද එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ, එම කටයුතු වෙනුවෙන් ලිපි බෙදන කාර්ය මණ්ඩලය ද යොදවා ගන්නා බවය.

එම කාර්ය මණ්ඩලය 8000 කි.

කෙසේ වෙතත් නිලධාරී මණ්ඩල හිඟය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට හා අදාළ ස්ථානවලට දැණුවත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කලේය.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම ලබාදීමට කටයුතු කරන බවය.

Trending

Exit mobile version