මෙතෙක් කල් ජනතාව රවට්ටපු, බොරුව, වංචාව යළි සිදු කරන්නට බැරි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙතෙක් කල් ජනතාව රැවටු ආකාරයට ජනතාව රැවටීමට නොහැකි බවය.
මේ වන විට ජනතාවට ලබා දෙන නිර්ණායකයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇති බවද අමාත්‍යවරයා පවසාසිටියේය.