පුවත්

ජනපතිවරණයට පොදු ද්‍රවිඩ අපේක්ෂකයෙක්!

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී ඇතැයි වාර්තා වේ.

ද්‍රවිඩ දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 7ක් ඒ සඳහා වූ එකඟතාවයට අද (22) පෙරවරුවේ යාපනයේදී අත්සන් කරඇතැයි ද වාර්තා වේ.

Trending

Exit mobile version