ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිත බවයි.
පසුගිය 19 වැනි දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන 26 වැනි දායින් අවසන් වීමට නියමිතය.