ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් තිබේ.
ඒ 2019 වර්ෂයේදී මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව සමඟ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහායි.
දිසානායක මහතා දැක බලා ගැනීමට එම පල්ලිය හා අවට විශාල පිරිසක් සිටින බවද වාර්තා වේ.