පුවත් ජනපති කාර්යාලයේ කැබ් එකක් පාර්ලිමේන්තු පොකුණට වැටිලා Published 1 year ago on November 23, 2023 By editor පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (22) පැමිණි කැබ් රථයක් එහි ඉදිරිපස පිහිටි පොකුණට වැටී තිබේ. මෙසේ පොකුණට වැටී ඇත්තේ ජනපති ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් බව පැවසේ. පසුව ආරක්ෂක අංශ, ගිනිනිමන හමුදාව ආදී අංශ මැදිහත්වී ඉන් ගොඩ ගෙන ඇති බව පැවසේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්3 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි පුවත්3 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි විදෙස්7 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්1 week ago පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල්ට අවසර නැහැ. ගම්මන්පිලට අවස්ථාව.