පුවත්

ජනපති කියුබාවෙන් ඇමරිකාවට 

Published

on

කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අළුයම නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනය ‌පහත දැක්වේ.

Trending

Exit mobile version