පුවත්

ජනපති දිවයිනට

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දින 12ක දීර්ඝ විදෙස් සංචාරය නිමා කර අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස අද උදෑසන 8.30ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ EK650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ජනාධිපතිවරයා සිය දීර්ඝ විදෙස් සංචාරය අතරතුරදී ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට, උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුවට ද සහභාගි විය.

Trending

Exit mobile version