පුවත්

ජනපති හා අගමැති ලබන සතියේ ඉන්දියාවට

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සතියේ මුල්දින කිහිපය තුළ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. 

ඉන්දියාවෙන් ලද ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වීමට නියමිතය.  

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍යවරයා ඇතුළු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගිවීමට නියමිත බවද වාර්තා වේ. 

කෙසේවුවද, මීට පෙර වාර්තා වූයේ වික්‍රමසිංහ මහතා ලබන 20 වැනිදා මේ සංචාරයට එක්වීමට නියමිත බවයි.

සබැදි පුවත් :
ජනපති ලබන මාසේ ඉන්දියාවට ! 

ජනපති ඉන්දියාවට යාමට සැරසෙද්දී ස්ටාලින් මෝදිගෙන් කච්චතිව් ඉල්ලයි 

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනගිහින්! 

Trending

Exit mobile version