පුවත්

ජනපති හා ඉන්දීය විදෙස් ඇමති අතර හමුවක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් සිදු ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමු ව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන් ය.

Trending

Exit mobile version