පුවත් ජනපති හා චාල්ස් රජු අතර හමුවක් (ඡායා) Published 2 years ago on May 6, 2023 By editor තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ලන්ඩන් නුවර දී සිදුව තිබේ. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන්ගේ හමුවූ අතරතුර දී තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව සිදුව ඇත. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වී ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්23 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!