පුවත්

ජනාධිපතිවරණයට අනුර ඇප බඳී.

Published

on

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (06) ඇප තැන්පත් කර තිබේ.

ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිසන් සභාවට පැමිණ තිබුණි.

ඒ අනුව, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 18 දෙනෙකු වෙනුවෙන් මේ වන විට ඇප තැන්පත් කර ඇත.

Trending

Exit mobile version