පුවත්

ජනාධිපතිවරණය කැඳවීම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා පෙත්සමක්

Published

on

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අර්ථකථනය කරන ලෙස ඉල්ලා මෙම  පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version