පුවත්

ජනාධිපති අරමුදල අවභාවිතා කළ අය ගැන විමර්ශන

Published

on

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ,බී වාර්තාවක් ගොනු කරමිනි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පිරිස අතර ප්‍රබල දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද වන බවය.

එමෙන්ම එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Trending

Exit mobile version