ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවිය.
න්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑමවිටම ශ්‍රී ලංකාව සමඟ රැඳී සිට ඇති බව ද අනාගතයේදී ද එලෙසම රැඳී සිටින බව ද ඉන්දීය ජනාධිපතිවරිය මෙහිදී අවධාරණය කර ඇත.