ජාතික පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වේ.
මිහින්තලයෙ, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවය, ජුනි 06දා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙම උත්සවය තුළ අනුරාධපුරය බලා අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් මෙන්ම අතිරේක බස් රථ රැසක් යොදවා ඇතැයි ප්‍රවාහන බලධාරීන් පවසයි.
තවද, පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දැමෙනු ඇත.