එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කර තිබේ.
ඔහු වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප තැන්පත් කරනු ලැබීය.
ජනක රත්නායක මහතා 2019 වසරේ සිට කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කලේය.