පුවත්

ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම : ආරක්ෂක කවුන්සිලයේදීත් අනාවරණයක්

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට  ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බව අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සබැඳි පුවත් :

ටෙලිකොම් ප්‍රයිවට් කලාට ආරක්ෂාවට තර්ජනයක් නැතැයි මහාචාර්ය කියයි!

Trending

Exit mobile version