හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නිකුත් කළේය.
එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික හෝ මොනයම් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් විදේශ ගතවීම වළක්වමින් නිකුත් කළ තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමුකිරීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.
ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව ප්‍රකාරව මෙම තහනම නිකුත් කෙරිණි.
සබැඳි පුවත්:
ඩයනාගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි – Sri Lanka Mirror – Right to Know. Power to Change