පුවත්

ඩයනා, සුජිත් සහ රෝහණට මැතිසබය තහනම් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත්විණි.

ඒ අනුව යෝජනාවට පක්ෂ ව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂ ව ඡන්ද ලැබුණේ එකක් පමණි.

මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ.

ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය.

Trending

Exit mobile version