පුවත්

“ඩිජිටල් හැදුනුම්පතේ අවදානමක් නැහැ”

Published

on

නුදුරේදීම හදුන්වා දීමට නියමිත ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි.

එවැනි පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි

නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බව හෙතෙම  කියාසිටියේය.

මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණ, මුහුණ සහ ඇසේ කළු ඉංගිරියාවේ විස්තර ලබා ගැනීමේ පියවරයන් තුනක් අනුගමනය කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

සබැඳි පුවත්

Trending

Exit mobile version