පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ජනාධිපතිවරණයට

Published

on

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2024දී ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.

ට්‍රම්ප් විසින් මෙය ඉලක්ක කරගෙන නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ සඳහා ට්‍රම්ප් විසින් ප්‍රචාරක කමිටුවක් ද ස්ථාපිත කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version