සැප්තැම්බර් 15දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මඩු දේවස්ථානයේ පැවති වාර්ෂික මඩු මංගල්‍යයට සහභාගී වෙමින් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.