පුවත්

තවත් කොවිඩ් මරණයක්

Published

on

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (07) තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,807ක් දක්වා ඉහළ ගොස් ඇත.

Trending

Exit mobile version