පුවත්

තවත් කොවිඩ් මරණ 2ක්

Published

on

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (30) තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,805ක් දක්වා ඉහළ ගොස් ඇත.

Trending

Exit mobile version