ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 87,031ක් ලබාගත් ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිව ඇත.
ඊට අමතරව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි පක්ෂයට එක් මන්ත්‍රි ධුරය බැගින් හිමිවී තිබේ.
ජාතික ජන බලවේගය – 87,031
සමගි ජන බලවේගය – 53,058
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 34,168
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 9,387
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 4,868