ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටීමෙන් පාසල් සිසුන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මේ අනතුරින් පාසැල් ළමුන් තිදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් රෝහල්ගත කර ඇති අතර, තවත් 15දෙනෙකුට පමණ කඳවුර තුළදී අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බව පැවසේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කඳවුර නැරඹීමට ගොස් සිටි ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් හා ඔවුන් කැටුව ගිය වැඩිහිටියන් පිරිසකි.
(ඡායා -Trincomalee Api FB page)