පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව වැඩිම දිස්ත්‍රික්කය?

Published

on

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බව සඳහන්ය.

මැතිවරණ කොමිසම පවසන්නේ මෙයින් වැඩිම සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින බවය.

එම විස්තර පහතින්,

Trending

Exit mobile version