පුවත් තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි! Published 2 months ago on April 6, 2025 By editor පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (06) සිට ක්රියාත්මක වන පරිදි එම නිවාඩු අවලංගු කිරීම සිදු කරන බවට වාර්තා වේ. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්7 days ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්රභේදය ලංකාවේත්