පුවත්

තිලිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාර යළි රිමාන්ඩ්

Published

on

මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට අධිකරණය අද (02) නියෝග කර ඇත.

Trending

Exit mobile version