පුවත්

තිළිණි රට යන්න ඉල්ලයි !

Published

on

රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන නඩුවක සැකකාරියකවන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ව්‍යාපාරික කටයුත්තකට විදේශගත වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව ඊයේ (26) කැද වූ අවස්ථාවේ තිළිණි ප්‍රියමාලි ඇතුළු සෙසු සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලබන 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණි.

සැකකාරියට එරෙහි නඩු තුනක් විවෘත අධිකරණයේ ඊයේ කැදවනු ලැබීය.

සබැඳි පුවත්
දෙරණ, එසැණ කියන්නෙ බොරු – තිළිණි ප්‍රියමාලි (Update)

තිළිණි ප්‍රියමාලිට ඇප

තිළිණි යළි රිමාන්ඩ්

තිළිණිගේ දෙපා ඈත්කර ටෝච් ගහලා – නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන

තිළිණි හා ජානකීගේ කාර්යාලවලට ආගිය අයත් CIDයට !

තිළිණි බච්චන්වත් බිස්නස් එකේ පටලවාගන්න හදලා !

තිළිණිට කතා කළැයි දිලිත්ගේ මීඩියා ලිව්වාට දෑ අවුරුද්දක් හිරේ දාන්නැයි විජේ කියයි

තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යළිත් රිමාන්ඩ් 

Trending

Exit mobile version