පුවත්

තුර්කියට ලංකාවෙන් සහය

Published

on

අද (11) දිනයේ සිදුවූ භූමිකම්පා දෙකෙන් පසුව මුදා ගැනීමේ සේවා සඳහා සහය ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් තුර්කියේ විදේශ අමාත්‍යවරයා වෙත මෙම සහය ලබාදීමට ඉදිරිපත් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Trending

Exit mobile version