පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනි අරන්

Published

on



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ඊයේ (01) පස්වරුවේ දී ගිනි ගැනීමට ලක්ව තිබේ.

මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝශයක් නිසා මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති බව සඳහන් වේ.

අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම ගිනි නිවීමේ ඒකකය මගින් ගිනි ගැනීමට ලක්වූ මෝටර් රථයේ ගින්න නිවාදැමීමට කටයුතු කර තිබුණි.

Trending

Exit mobile version