පුවත්

දන්සල් දෙන අයට දැනුම් දීමක්

Published

on

එළඹෙන වෙසක් සමය නිමිති කොටගෙන පැවැතීමට නියමිත දන්සල් ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දී සිටී.

එම සංගමය පවසන්නේ ලියාපදිංචි නොකළ දන්සල් අද (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙසය.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ මේ වනවිට දිවයින පුරා  දන්සල් 2200ක්  ලියාපදිංචි වී ඇති බවය.

Trending

Exit mobile version