පුවත්

දරුවන් අපයෝජනය කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට

Published

on

කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සබැදි පුවත්

කළුතර ගුරෙක් සිසුවියන් 16ක් කෙළෙසලා; විදුහල්පතිනියකට ලිංගික චෝදනා

Trending

Exit mobile version