පුවත්

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ

Published

on

සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් පැමිණෙන සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි.

දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  50කට ආසන්න සංඛ්‍යාවක්  සේවයේ යොදවා ඇති බව එම සංගමය පවසයි.

මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් පවසන්නේ, සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බවය. 

Trending

Exit mobile version