පුවත් දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දුන් පාසල් 24ක් අද යළි ඇරඹෙයි Published 1 month ago on April 28, 2025 By editor සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ වෙයි. ජනතාවට පහසුකම් සැළසීමට සහ ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත වන්නේ, හෙටයි. දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් විය Related Topics:lkaSriLanka Trending පුවත්2 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්5 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්6 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්4 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්6 days ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි