පුවත්

දිවයින පුරා ගුරුවරු අද විරෝධතාවයක

Published

on

ගුරු වෘත්තීය සමිති අද (27) දින දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා හා උද්ඝෝෂණ සංවිධානය කර ඇත.

ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

පසුගිය 24දා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවති විරෝධතාව අතරතුර පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය.

Trending

Exit mobile version