දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ තමන් සහ ජාත්‍යන්තර ආයතන වල ප්‍රධානීන් කිහිපදෙනෙකු සමග බෙයිජිං හි නිල සංචාරයක නිරත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පවසා තිබුණේ Reuters NEXT සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.