පුවත් දුම්රියකින් වැටී මඟියෙක් මරුට Published 11 months ago on July 10, 2024 By editor බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් මගියෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (10) පස්වරුවේ දැඩි තදබදයක් සමග දුම්රියෙන් ගමන් කරමින් සිටි එම මගියා වැටී ඇත. ඔහු ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනි. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි