දුම්රිය ආසන වෙන්කිරීමේ කාලය වෙනස් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය 2024 සැප්තැම්බර් මස 01 වන දින සිට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතය.
මෙම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 07.00 ට වන අතර සැප්තැම්බර් 01වනදා සිට උදෑසන 10.00 ට එම කටයුතු සිදු කර ගත හැකියාව පවතී.