දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ගේ වර්ජනය අවසන් වුවද අද (12) දිනයේ ඇතැම් දුම්රිය අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ කියා සිටියේ වර්ජනය නිසා දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට යළි වාර්තා කිරීමේ ප්‍රමාදය මෙම තත්වයට හේතුවී ඇති බවය.