පුවත්

දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ඉවතට

Published

on

පවතින දෝෂ හේතුවෙන් දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

වැඩිම දුම්රිය පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ බවත්, එම මාර්ගයේ 80% ක් දුම්රිය පීලිපැනීම්වලට ලක්ව ඇත්තේ නැරඹුම් මැදිරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් නැරඹුම් මැදිරි 4න් 2ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර පවසා ඇත.

Trending

Exit mobile version