පුවත්

දුම්රිය ප්‍රමාදයක්

Published

on

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ධාවනාගාර සේවකයෙකුගේ අතුරුදන්වීමකට සෙසු සේවකයින් රාජකාරිවලින් ඉවත් විම නිසා යම් යම් දුම්රිය අවලංගු කිරීම් සහ අදාළ සේවාවන් ප්‍රමාද වීම් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Trending

Exit mobile version