පුවත් දුමින්ද ඇතුළු 3ක් ඇප මත නිදහස් Published 1 year ago on April 3, 2024 By nipuni ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරව්වේ ජිනරතන හිමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. මාර්තු 20 දා කොළඹ පැවති ජන අරගල ව්‍යාපාරය නම් විරෝධතාවයේදී ඔවුන්ව අත්අඩංගුවට ගැණුනි. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්12 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!