පුවත්

දුමින්ද ඇතුළු 3ක් යළිත් රිමාන්ඩ්

Published

on

පසුගිය 20දා අත්අඩංගුවට ගැණුනු දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබුණු ඔවුන්ව අප්‍රේල් මස 03දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Trending

Exit mobile version