පුවත් දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, සම්මතයි Published 2 years ago on July 6, 2023 By editor දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව පනත් කෙටුපතට අදාළ කාරක සභා අවස්ථාව එළඹෙන 19 දින තෙක් කල් තබන ලදි. පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වන දා පැවැත්වීමට නියමිත ය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්5 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි පුවත්5 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි විදෙස්1 week ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්1 week ago පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල්ට අවසර නැහැ. ගම්මන්පිලට අවස්ථාව.