පුවත්

දේශබන්දුගේ දේපල පවරා ගන්න කටයුතු කරන බව ඇමැති වටගල කියයි

Published

on

දැනට වරෙන්තු ලබා සිටින  පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

අද (09) මෝදරදී පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මූලාශ්‍රය – අද දෙරණ

Trending

Exit mobile version