පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

Published

on

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අද (28) සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ පිළිබඳව අද සවස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැනුම්දී ඇති අතර, එම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version